නිවේදන

නව නිවේදන හා භාගත කරගැනීම්

විභාග ප්‍රථිඵල හා නිවේදන

   කළමනාකරණ සේවා නිලධාරි සේවයේ I,II,III ශ්‍රේණි - කාර්යක්ෂමතා කඩඉම් විභාග 2024(2025) Download
   ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2024 Download
   තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරි (සිවිල් /යාන්ත්‍රික) සඳහා පැවැත්වෙන ලිඛිත විභාගය - 2010(2019) Download

සියල්ල බලන්න...

නව බඳවාගැනීම් (විවෘත)

   උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම-2023 (I අදියර) Download

සියල්ල බලන්න...

නව බඳවාගැනීම් (සීමිත)

   රියදුරු සේවයේ III ශ්‍රේණිය සඳහා සීමිත පදනම මත බඳවා ගැනීම – 2025 Download

සියල්ල බලන්න...

කාර්යක්ෂමතා කඩයිම් විභාග

   ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (තාක්ෂණ) III වන ශ්‍රේණිය - 2025 Download
   වාට්ටු ලිපිකාරිණී හා වෛද්‍ය සැපයිම් සහකාර - 2025 Download
   ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ග්‍රාම සංවර්ධන නිලධාරී තනතුර - 2025 Download

සියල්ල බලන්න...

උසස් කිරීමේ නිවේදන

   මහජන සෞඛ්‍ය පරීක්ෂක විශේෂ ශ්‍රේණියට උසස් කිරීම - 2025 Download
   කාර්මික නිලධාරි (සිවිල්) I ශ්‍රේණියේ නිලධාරින් විශේෂ ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරඟ විභාගය – 2023 Download
   ක්‍රීඩා පුහුණුකරු III ශ්‍රේණියේ තනතුර සඳහා උසස් කිරීම – 2023 Download

සියල්ල බලන්න...

නවතම චක්‍රලේඛ

   පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය අසමත් නිලධාරීන් වෙනුවෙන් සහන ලබාදීම – වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාව සහ අතුරු වෛද්‍ය සේවාව Download
   කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් සහන සැලසීම Download
   අන්තර් පළාත් ස්ථාන මාරු සම්බන්ධ පොදු ක්‍රමවේදය Download

සියල්ල බලන්න...

අප ගැන

ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව

ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා 1987 අංක 42 දරණ පළාත් සභා පනත අනුව ඵලදායි රාජ්‍ය සේවයක් බිහි කිරීමේ අරමුණින් ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්ථාපනය කර ඇති අතර, ඌව පළාත් රාජ්‍ය සේවයට අවශ්‍ය මානව සම්පත කාර්යක්ෂමව මාණ්ඩලීකරණය කිරීම තුළින් නිර්මාණශීලී නිවැරදි, ගුණාත්මකභාවයෙන් යුත් තෘප්තිමත් පළාත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වේ. 1987 අංක 42 දරණ පළාත් සභා පනතේ 33(1) වගන්තිය අනුව මෙම කොමිෂන් සභාව පත්කිරීමේ බලය ගරු ආණ්ඩුකාරවරයා සතුය. පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් පත් කිරීම, මාරු කිරීම. සේවයෙන් පහ කිරීම හා ඔවුන්ගේ විනය පාලනය සම්බන්ධ කටයුතු මෙමගින් සිදුවේ. ගරු සභාපති ඇතුළු සාමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත කොමිෂන් සභාවේ නිල කාලය වසර 05 කි.

ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා බලතල

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (අ) අනුව ජනාධිපතිවරයා විසින් පළාත් සභා පිහිටුවා ඇත. එසේ පිහිටුවනු ලැබු පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධාරීන් පත් කිරිම, මාරු කිරීම,සේවයෙන් පහ කිරීම සහ ඔවුන්ගේ විනය පාලනය 1987 අංක 42 දරණ පළාත් සභා පනතේ 32(1) අනුව එම පළාතේ ආණ්ඩුකාරවරයා සතුවේ.
  • එම බලතල 1987 අංක 42 දරණ පළාත් සභා පනතේ 32(2) අනුව මෙම කොමිෂන් සභාව වෙත පවරා ඇත. කොමිෂන් සභාව සතු ඉහත බලතල 2021.11.01 දින සිට ක්‍රියාත්මක ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා බලතල පැවරීම යටතේ දෙපාර්තමේන්තු ප්‍රධානින්, අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පවරා ඇත. කොමිෂන් සභා සතු බලතල පැවරීම කලින් කලට වෙනස් විය හැක.
image

ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යභාරය

  • ඌව පළාත් රාජ්‍ය සේවයේ තනතුරු සඳහා සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීමේ පරිපාටි හා ස්ථාන මාරු කිරීමේ පරිපාටි සකස් කිරීම, ප‍්‍රතිශෝධනය කිරීම හා ගරු ආණ්ඩුකාරතුමා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • ඌව පළාත් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ තරග විභාග පැවැත්වීම, කාර්යක්ෂමතා කඩඉම් විභාග, දෙපාර්තමේන්තු පරීක්ෂණ සහ උසස් කිරීමේ විභාග පැවැත්වීම.
  • ගරු ආණ්ඩුකාරතුමා විසින් බලතල පවරා ඇති තනතුරු සඳහා පත්කිරීම්, සේවයේ ස්ථීර කිරීම්, උසස් කිරීම්, සේවය දීර්ඝ කිරීම් හා විශ‍්‍රාම ගැන්වීම, අන්තර් අමාත්‍යංශ, අන්තර් පළාත් ස්ථාන මාරුවීම් සම්බන්ධ කටයුතු හා මධ්‍යම රජයේ සේවයට මුදාහැරීම.
  • මධ්‍යම රජයෙන් හා අනෙකුත් පළාත් සභා වලින් පැමිණෙන නිළධාරීන් හා සේවකයින් ඌව පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කිරීම.
  • ඌව පළාත් රාජ්‍ය සේවයට අයත් පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරුකිරීම්, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම පිළිබඳව ගනු ලැබ ඇති තීරණ වලින් අගතියට පත් පුද්ගලයන්ගේ අභියාචන බලධරයා ලෙසද ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කරයි.
Read More
image

ආයතන අංශය

  • ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු බලතල ප්‍රකාරව ඌව පළාත් රාජ්‍ය සේවයේ නිලධරයන්ගේ,සේවකයින්ගේ ස්ථීර කිරිම්,උසස් කිරීම්,කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ වලින් නිදහස් කිරීම් හෝ පෙරදාතම් කිරීම්. සහන කාල ලබාදීම්,අන්තර් පළාත් ස්ථාන මාරු කිරීම් ශ්‍රේණි උසස් වීම්,ඌව පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහනය කිරීම්,විශ්‍රාම ගැන්වීම් කටයුතු සිදුකිරීම්.
  • පටිපාටික රීති සම්පාදනය, සංශෝධනය හා ප්‍රසිද්ධ කිරීම.
  • ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ හා මාර්ගෝපදේශ නිකුත් කිරීම.
  • ඌව පළාත් රාජ්‍ය සේවයේ අනුමත තනතුරු වලට අදාළ බඳවා ගැනීමේ හා උසස්කිරීමේ පරිපාටි,සේවා ව්‍යවස්ථා පරීක්ෂාකර කොමිෂන් සභා‍වේ අනුමැතිය ලබා ගෙන ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතියට ඉදිරිපත් කිරීම.
  • රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති, සේවා ව්‍යවස්ථා හා බඳවා ගැනීම් පරිපාටි, චක්‍රලේඛ සහ උපදෙස් වලින් ආවරණය නොවන අවස්ථා සහ ඒවායින් බැහැරවන අවස්ථා පිළිබඳව කටයුතු කිරීම.
  • යථෝක්ත කර්තව්‍යයන්ට අදාළ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝග / තීරණවලට එරෙහිව අධිකරණයන්හි ගොනු කරනු ලබන නඩු අයදුම්පත්වලට අදාළ කටයුතු හා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  • ඌව පළාත් රාජ්‍ය සේවයේ නිලධරයන්ගේ,සේවකයින්ගේ විනය අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කිරීම, නැවත සේවයේ පිහිටුවීම, නැවත සේවයට බඳවා ගැනීම් කටයුතු.
  • ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන්,සේවකයින් සඳහා රාජ්‍ය පාරිපාලන චක්‍රෙලේඛ අංක 22/93 ප්‍රකාරව වන්දි ලබාදිමට අවශ්‍ය කටයුතු කිරීම.
Read More
image
Smiley face
Smiley face

    අපගේ දැක්ම

" කාර්යක්ෂම හා ඵලදායි පළාත් රාජ්‍ය සේවයක් "


Smiley face

    අපගේ මෙහෙවර

" ඌව පළාත් රාජ්‍ය සේවයට අවශ්‍ය මානව සම්පත කාර්යක්ෂමව මාණ්ඩලීකරණය කිරීම තුළින් නිර්මාණශීලී නිවැරදි, ගුණාත්මකභාවයෙන් යුත් තෘප්තිමත් පළාත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම "

කොමිෂන් සභාව

ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මාණ්ඩලික නිලධාරීන්

ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා

ලේකම්

Mobile-: 055-2223-482

Tel-: 055-2222-400
Fax-: 055-2232-858
Email-: uppscb@gmail.com

ඊ.කේ.වී.ටී. එදිරිසූරිය මිය

සහකාර ලේකම්

Mobile-: 055-2225-148

Tel-: 055-2232-857
Fax-: 055-2232-858
Email-: uppscb@gmail.com

ගණකාධිකාරි

Mobile-: 055-2222-400

Tel-: 055-2222-400
Fax-: 055-2232-858
Email-: uppscb@gmail.com

පරිපාලන නිලධාරි

Mobile-: 055-2222-400

Tel-: 055-2222-400
Fax-: 055-2232-858
Email-: uppscb@gmail.com

සේවා ව්‍යවස්ථා

සේවා ව්‍යවස්ථා හා බඳවා ගැනීමේ පරිපාටි

  • All
  • Min
  • Dcs
  • Ins

භාගත

නෛතික විධිවිධාන

නිතර අසන පැන

නිතර අසන පැන හා පිළිතුරු

  • 01- උප්පැන්න සහතිකයේ මුල් පිටපත
    02- ජාතික හැදුනුම්පත
    03- සනාථ කල අධ්‍යාපන සහතික
    04- පදිංචිය සනාථ කිරීමේ ලේඛනය

  • 01- උප්පැන්න සහතිකයේ මුල් පිටපත
    02- පත්වීමේ ලිපිය
    03- වැඩ භාරගැනීමේ ලිපිය
    04- අධ්‍යාපන සහතික මුල් පිටපත්
    05- සනාථ කල අධ්‍යාපන සහතික
    06- දිවුරුම හා ප්‍රතිඥාව (පොදු 278)
    07- වත්කම් ප්‍රකාශය (පොදු 261)
    08- වෛද්‍ය වාර්තාව (පොදු 169)
    09- චර්යා සටහන (පොදු 53)
    10- පරිවාස කාල වාර්තා
    11- ස්ථිර කිරීමට බලය දීමේ වාර්තා
    12- රාජ්‍ය භාෂාව පිළිබඳ ප්‍රවීනතාවය
    13- පුද්ගලික ලිපිගොනුව

  • 01- පත්වීමේ ලිපිය
    02- වැඩ භාරගැනීමේ ලිපිය
    03- කාර්යක්ෂමතා කඩයිම් සමත්වීම
    04- සේවය ස්ථිර කිරීමේ ලිපිය
    05- චර්යා සටහන (පොදු 53)
    06- ඌව පළාතට අන්තර්ග්‍රහණය
    07- විනයකටයුතු නොමැති බවට සහතිකය
    08- පුද්ගලික ලිපිගොනුව
    09- ආයතන ප්‍රධානියා, දෙපාර්තමේන්තු ප්‍රධානියා, අමාත්‍යාංශ ලේකම් සහ ප්‍රධාන ලේකම්ගේ නිර්දේශ සහිත අදාළ අයදුම්පත

  • 01- පත්වීමේ ලිපිය
    02- වැඩ භාරගැනීමේ ලිපිය
    03- ආයතන ප්‍රධානියා, දෙපාර්තමේන්තු ප්‍රධානියා, අමාත්‍යාංශ ලේකම් සහ ප්‍රධාන ලේකම්ගේ නිර්දේශ සහිත අදාළ අයදුම්පත

  • 01- පත්වීමේ ලිපිය
    02- වැඩ භාරගැනීමේ ලිපිය
    03- සේවය ස්ථිර කිරීමේ ලිපිය
    04- ඌව පළාතට අන්තර්ග්‍රහණය
    05- විනයකටයුතු නොමැති බවට සහතිකය
    06- ආයතන ප්‍රධානියා, දෙපාර්තමේන්තු ප්‍රධානියා, අමාත්‍යාංශ ලේකම් සහ ප්‍රධාන ලේකම්ගේ නිර්දේශ සහිත අදාළ අයදුම්පත

  • 01- උප්පැන්න සහතිකයේ මුල් පිටපත
    02- පත්වීමේ ලිපිය
    03- වැඩ භාරගැනීමේ ලිපිය
    04- ඌව පළාතට අන්තර්ග්‍රහණය
    05- විනයකටයුතු නොමැති බවට සහතිකය
    06- ආයතන ප්‍රධානියා, දෙපාර්තමේන්තු ප්‍රධානියා, අමාත්‍යාංශ ලේකම් සහ ප්‍රධාන ලේකම්ගේ නිර්දේශ සහිත අදාළ අයදුම්පත

  • 01- උප්පැන්න සහතිකයේ මුල් පිටපත
    02- ජාතික හැදුනුම්පත
    03- පත්වීමේ ලිපිය
    04- වැඩ භාරගැනීමේ ලිපිය
    05- සේවය ස්ථිර කිරීමේ ලිපිය
    06- ඌව පළාතට අන්තර්ග්‍රහණය
    07- විනයකටයුතු නොමැති බවට සහතිකය
    08- පුද්ගලික ලිපිගොනුව
    09- ආයතන ප්‍රධානියා, දෙපාර්තමේන්තු ප්‍රධානියා, අමාත්‍යාංශ ලේකම් සහ ප්‍රධාන ලේකම්ගේ නිර්දේශ සහිත අදාළ අයදුම්පත

  • 01- විනයකටයුතු නොමැති බවට සහතිකය
    02- පුද්ගලික ලිපිගොනුව
    03- විනය ගොනු
    04- පරිශිෂ්ඨ වාර්තා
    05- ආයතන ප්‍රධානියා, දෙපාර්තමේන්තු ප්‍රධානියා, අමාත්‍යාංශ ලේකම් සහ ප්‍රධාන ලේකම්ගේ නිර්දේශ සහිත අදාළ අයදුම්පත

  • 01- ආදර්ශ අයදුම්පත්‍රය

අප අමතන්න

ඇමතුම් විස්තර

ලිපිනය :

14/4, පීලිපොතගම පාර, පිංඅරාව, බදුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන :

+94 (0)55 222 3482

+94 (0)55 2222 400

ෆැක්ස් :

+94 (0)55 223 2858

ඔබගේ පැමිණිලි

ඔබගේ පැමිණිලි, යෝජනා හා අදහස් අප වෙත පහත පෝරමය මඟින් යොමු කරන්න

Loading
Your message has been sent. Thank you!

Old
Web Site