ගිණුම් අංශය

රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය සඳහා නිර්බාධ මූල්‍ය තොරතුරු ප්‍රවාහයක් සහ කළමනාකරණ පද්ධතියක් සහතික වෙමින් මූල්‍යමය සේවා සපයයි. ඒ සඳහා පහත ක්‍රියාකාරකම් සපුරාලනු ලැබේ.

    double-right ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය සඳහා මූල්‍ය සැළසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම
    double-right කාර්යාලයීය අංශ වෙත භාණ්ඩ හා සේවා සැපයීම.
    double-right ස්ථාවර වත්කම් කළමනාකරණය.
    double-right මූල්‍යමය කරුණු සම්බන්ධව මාර්ගෝපදේශනය සහ උපදේශනය.
    double-right ගණන් දීමේ නිලධාරී වන ‍ලේකම්වරයාට මූල්‍ය අංශයේ කටයුතු පිළිබඳව යාවත්කාලීන තොරතුරු සැපයීම.
    double-right අංශ අතර මූල්‍යමය කටයුතු සම්බන්ධීකරණය.
    double-right ප්‍රසම්පාදන කටයුතු ඉටු කිරීම.
    double-right විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම , විගණන විමසුම් අවම කිරීම.
    double-right ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන්,සේවකයින් සඳහා රාජ්‍ය පාරිපාලන චක්‍රෙලේඛ අංක 22/93 ප්‍රකාරව වන්දි ලබාදිමට අවශ්‍ය කටයුතු කිරීම.
image

විභාග අංශය

    double-right කොමිෂන් සභාව පත්වීම් බලධරයා වන සියළු බඳවා ගැනීම්වලට අදාල කටයුතු.
    double-right කාර්යක්ෂමතා කඩඉම් විභාග, දෙපාර්තමේන්තු පරීක්ෂණ පැවැත්වීම.
    double-right උසස්කිරීම්වලට අදාල සියලු තරඟ විභාග පැවැත්වීම.
    double-right ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන්,සේවකයින් සඳහා රාජ්‍ය පාරිපාලන චක්‍රෙලේඛ අංක 22/93 ප්‍රකාරව වන්දි ලබාදිමට අවශ්‍ය කටයුතු කිරීම.
image

Old
Web Site