2026.11.20 පැවැත්වීමට තිබූ සම්මුඛ පරීක්ෂණය 2026.11.26 දින පැවැත්වේ. අනෙකුත් දිනයන් වල පැවැත්වීමට තිබු සම්මුඛ පරීක්ෂණ සැලසුම් කළ පරිදිම පැවැත්වේ.
සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූ අපේක්ෂකයින් පාසල් වරණය තෝරා ගැනීම
අපේක්ෂකයාගේ උපාධි සහතිකය සත්‍යාපනය කිරීම